'2.0' චිත්‍රපටය කල්යන ලකුණු
මෙම වර්ෂයේ ඔක්තෝබර් මාසයේ එළිදැක්වීමට නියමිතව තිබූ රජිනිකාන්ත් සහ ආක්ෂේ රංගනයෙන් දායක වන %2.0^ චිත්‍රපටය ලබන වර්ෂය දක්වා කල්ගොස් ඇති බව සඳහන් වෙයි. මෙයට හේතුව ලෙස රජිනිකාන්ත් පවසන්නේ අමීර් ඛාන්ගේ සහ විජේගේ චිත්‍රපටයක් එම වකවානුවේදී එළිදැක්වීමට නියමිතව ඇති බවය.