'2.0' චිත්‍රපටය කෝටි ගාණකට අලෙවි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-22-ent-93

රජිනි කාන්ත් සහ ආක්ෂේ කුමාර් ප්‍රධාන රංගනයෙන් දායක වන %2.0^ චිත්‍රපටය චන්ද්‍රිකා රූපවාහිනි චැනලයක් සඳහා ඉන්දියානු කෝටි 110ක මුදලකට අලෙවි කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. එළැඹෙන අගෝස්තු මාසයේ එළිදැක්වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටය සඳහා ඉන්දියානු බිලියන 04ක් වියදම් වී ඇති බව සඳහන් වෙයි. අගෝස්තු මාසයේ ඉන්දියාව ඇතුළු විදෙස් සිනමාහල් විශාල ප්‍රමාණයක මෙය එළිදැක්වීමට නියමිතව ඇත.

 

 2017-03-22-ent-94