1999 වසරේදී වෙනස් වුණ ආක්ෂේ සිනමා ජීවිතය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-31-ent-194

මේ වනවිට ලෝකයේ ඉහළ ආදායමක් උපයාගන්නා නළුවන් අතරේ සිටින බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් මෑතකදී ‘කෝයි මෝයි’ වෙබ් අඩවිය සමගින් එක්වූ සංවාදයකදී පවසා ඇත්තේ තමාගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂය වූයේ 1999 වසරේ රඟපෑ ‘සංග්‍රාෂ්’ චිත්‍රපටයේ කළ රංගනය බවයි. මෙම චිත්‍රපටයේ ඔහු ප්‍රිටි සින්ටා සමගින් රංගනයෙන් දායක වූ අතර, එය ආදායම් උපයා ගැනීම අතින්ද අති සාර්ථක එකක් විය. වෙනස්ම ආරේ කතා පුවතක් තේමා කරගෙන නිර්මාණය වු ‘සංග්‍රාෂ්’ චිත්‍රපටයේ ආක්ෂේ ‘අමන් වර්මා’ ලෙස එහි චරිත නිරූපණය කළේය.

ඉන් පසුව ආක්ෂේට විවිධ එකිනෙකට වෙනස් චරිත හිමිවූ අතර, ‘අජ්නබි’, ‘ගරම් මසාලා’, ‘සිංග් ඊස් කිංග්’, ‘රාවුඩි රාතෝර්’, ‘දෝසි බෝයිස්’ චිත්‍රපට තුළින් සිනමා සම්මානද රැසක් හිමි කරගැනීමටද සමත් විය.

 

 2017-01-31-ent-195