හොඳම දෘශ්‍ය ප්‍රයෝග සම්මානය කාට හිමි වෙයිද?
මෙවර ඔස්කා සම්මාන උළලේදී හොඳම දෘශ්‍ය ප්‍රයෝග සම්මානය සඳහා විශාල තරගකාරීත්වයක් ඇතිව තිබේ. බොහෝ දෙනෙකු පවසන්නේ මෙම සම්මානය ප්‍රකට මාවල් චිත්‍රපටයක් වූ ‘ස්පයිඩර් මැන් නෝ වෙයි හෝම්’ චිත්‍රපටයට හිමිවෙනු ඇති බවය.
එමෙන්ම තවත් මාවල් චිත්‍රපටයක් වූ ‘ෂැං චි ඇන්ඩ් ද ලෙජන්ඩ් ද ටෙන් රිංග්ස්’ චිත්‍රපටයද මෙම සම්මානය සඳහා යම් තරගයක් ලබාදි ඇත. ‘ඩුනේ’ මෙන්ම ‘නෝ ටයිම් ටූ ඩයි’ චිත්‍රපටද වසරේ හොඳම දෘශ්‍ය ප්‍රයෝග සම්මානය සඳහා නිර්දේශ වී අනෙකුත් චිත්‍රපට වෙයි.