සල්මාන්ගේ මස්සිනා සියල්ල වමාරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිට සති කිහිපයකට පෙර පවත්වනු ලැබු කත්‍රිනා කයිෆ් හා විකි කෞශාල්ගේ සුපිරි විවාහයට සල්මාන් පවුලේ කිසිවෙකුටත් ආරාධනා නොකළ බව සල්මාන්ගේ බාල නැඟණිය වූ අර්පිතා ඛාන්ගේ විවාහක සැමියා සිනමා නළු අයුෂ් ෂර්මා පවසා ඇත.

ඔහු ප්‍රකට වෙබ් අඩවියක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා තිබුණි. අයුෂ් පවසා ඇත්තේ සල්මාන්ගේ පවුලේ කිසිවෙකු කත්‍රිනාගේ විවාහයට ආරාධනා නොලැබිම පිළිබඳව කතිකිවක් නොකළ බවත් එය හිතට ගැනිමට තරම් කාරණයක් නොවන බවද සල්මාන් පවුලේ සාමජිකයන් තමාට පැවසු බව ඔහු සඳහන් කර ඇත.