සල්මාන්ගේ අලුත්ම චිත්‍රපටයට ප්‍රධාන නිළියන් දස දෙනෙක්
2003 වසරේදි තිරගත වූ බොනි කපූර් නිෂ්පාදනය කළ ‘නෝ එන්ට්‍රි’ චිත්‍රපටයේ දෙවැන්න ‘‘නෝ ඇන්ට්‍රි මේන් එන්ට්‍රි’ චිත්‍රපටයේ රූපගත කරන්නට සියල්ල සූදානම් කර තිබෙන බව සඳහන් වෙයි. මෙහි සල්මාන් සමගින් අනිල් කපූර්, ෆර්ඩින් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙහි ප්‍රධාන නිළි චරිතය සඳහා ජනප්‍රිය හා නවක සිනමා නිළියන් දස දෙනෙකු යොදාගන්නා බවට තොරතුරු ලැබේ. එහෙත්, තවමත් එම නිළියන් දස දෙනා කවුද යන්න ප්‍රසිද්ධ කර නොමැති බව දැන ගැනීමට ලැබේ.