සුරූපී නිල් නිළිය කලීෆා එක්වරම අතුරුදහන් වෙයි ? රසිකයින් කම්පනයට පත්වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මියා කලීෆා කියන්නෙ නිල් චිත්‍රපට ලෝලීන්ට නම් අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. නිල් චිත්‍රපට කර්මාන්තයට “ආයුබෝවන්” කියලා අවුරුදු ගාණක් වුණත්, තවමත් අසභ්‍ය වෙබ් පිටු ගණනකම “ජනප්‍රියත ම නිල් නිළිය” ඇය යි. ඇය නිල් චිත්‍රපටවලින් සමුගන්නේ ත්‍රස්තයින්ගෙන් එල්ලවු තර්ජන නිසාවෙනු යි.

පසුගිය දිනෙක කලීෆාගේ ඉන්ස්ටග්රෑම් ගිණුම එක්වරම අතුරුදහන් වූ අතර, “ඇයට කුමක් සිදුවූවාද” යන්නත් සොයාගත නොහැකි වුණා. කිසියම් හෝ අද්භූත හේතුවක් මත ගිණුම අතුගා දැමුවාද ? නැතහොත් වාරණයට ලක්වුණාද ? යනුවෙන් බොහෝ දෙනෙක් ඒ සඳහා හේතු හොයන්නට පටන් ගත්තා.

නමුත්, තවමත් ඒ හේතුව නම් අභිරහසක්. හිටපු සුප්‍රකට නිල් නිළිය නැවත වතාවක් සිය ගිණුම සක්‍රීය කර ඇති අතර, පුරුදු පරිදි සිය අඩනිරුවත් සහ සරාගී විලාසිතා ද ඒ සඳහා එක් කර තිබෙනවා.

මේ වන විට ඇගේ ගිණුමේ මිලියන 27කට වඩා වැඩි අනුගාමීකයින් පිරිසක් සිටිනවා.