සුරූපි දීපිකාගේ හිත ඇදිලා යන සිනහව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දීපිකා පදුකෝන් යනු වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් ඇති වඩාත්ම සාර්ථක ඉන්දියානු නිළියක්. දීපිකා සිය රංගනයෙන් රසික රසිකාවියන්ට විනෝදාස්වාදය ලබා දෙනවාට අමතරව, සමාජ මාධ්‍ය ඔස්සේ ඇයගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය පිළිබඳවද තොරතුරු රසික පිරිස සමඟ හුවමාරු කරගන්නවා.

ඔන්න ඉතින් දීපිකා දර්ශනතලවල සිට තිරය පිටුපස ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා.  ඇයගේ එම පින්තූරවලින් පෙන්නුම් කළේ ඇය රූගත කිරීම් සඳහා සූදානම් වන බවක්. දසන් දක්වා විහිද වූ ඇගේ සිනහව කාගෙත් අවදානයට ලක්ව තිබුණා.