සරාගී ටෙලි නිළි නිකිතා ශර්මා සිය 26 වන උපන්දිනය නිවසේදී සැමරු හැටි මෙන්න
නිකිතා ශර්මා (Nikita Sharma) කියලා කියන්නේ මහකාලි නමැති ඉන්දිය ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත් වූ නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
එම ටෙලිනාට්‍යයෙහි ඇය නිරූපණය කළේ, ලක්ෂ්මි දෙවියන්ගේ චරිතයයි. කෙසේ වෙතත්, ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමට ඉතා සරාගී ඡායාරූප එක් කරමින් නිතරම පුවත් මවන්නීයක් බවට පත් වුණා.
ඉතිං පසුගියදා ඇයගේ 26 වන උපන්දිනය යෙදී තිබුණා. කොරෝනා වසංගතය නිසා නිකිතා තම උපන්දිනය නිවසේදී සමරා තිබු බව ද වාර්තා වනවා.
එම සැමරුමේ ඡායාරූප කිහිපයක් නිකිතා තම ඉන්ටර්ග්‍රෑම් ගිණුමට එක් කර තිබුණේ මෙලෙසින්.