සිය සැමියා ගැන ගීතයක් ගයන ජෙනිෆර් ලොපේස්

  • 26-06-2023
  • Views 109

ජෙනිෆර් ලොෆෙස් ඇයගේ මීළඟ සංගීත ඇල්බමය වන This Is Me. Now තවත් දින කිහිපයකින් නිකුත් කරන්නට සූදානම් කර තිබේ. මෙම ගීතය ඇය විසින් නිර්මාණය කර ඇත්තේ ඇගේ සැමියා වූ සුපිරි හොලිවුඩ් සිනමා නළු බෙන් ඇෆ්ලෝක්ට බව සඳහන් වෙයි.

වසර 20ක් පුරාවට තමන් සමග බෙන් ඇෆ්ලොක් අතර පැවති ප්‍රේම සම්බන්ධය අලලා මෙම ගීතය ඇය විසින් රචනා කර ඇත. පසුගියදා මෙම ගීතය ගැන අලලා තිබු වාර්තාමය වැඩ සටහනකදී ජෙනිෆර් ලොෆේස් මේ බව ප්‍රසිද්ධ කළ බව සඳහන් වෙයි.