සමන්තා රිතු දේශිය වෛද්‍ය ක්‍රමයට යොමු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මයෝසයිටිස් රෝගයෙන් පීඩා විඳිමින් සිටින දකුණු ඉන්දීය සුරූපී සිනමා නිළි සමන්තා රිතු මේ වනවිට ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය අත්හැර දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට යොමුව තිබෙන බව සඳහන් වෙයි.

ඇය මේ වනවිට හයිද්‍රබාද් නගරයේ පිහිට ප්‍රසිද්ධ ආයුර්වේද මාධ්‍යස්ථානයකින් සිය රෝගයට ප්‍රතිකර ගනිමින් සිටින අතර, ඇය පවසන්නේ තමන්ට මේ ආයුර්වේදි ප්‍රතිකාර වලින් සුවයක් අත්වෙනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවය. සමන්තා මේ දිනවල සිනම කටයුතුවලින් තාවකාලිව ඉවත්ව සිටින අතර, ඇයගේ අලුත්ම චිත්‍රපටය යශෝධාද දැනට ප්‍රදර්ශනය අත්හිටුවා ඇත.