සමන්තා අයෙත් GYM යන්න පටන් අරගෙන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය කාලයේ Myositis රෝග තත්ත්වය නිසාවෙන් ප්‍රතිකාර ලබමින් සිටි දකුණු ඉන්දීය සුරූපි නිළි සමන්තා ප්‍රභාස් මේ දිනවල නැවතත් සිය ජිවිතේ දෛනික කටයුතුවල නිරත වෙන්නට පටන් ගෙන තිබේ.

මීට දින කිහිපයකට පෙර ඇය නැවතත් සිය සුපුරුදු කාර්යවර්ධන ව්‍යායාම්වල නිරත වෙන අයුරු දක්නට ලැබුණි. ඇය ව්‍යායාම්වල නිරත වෙන අයුරු ඡායාරූප කිහිපයක් හා විඩියෝවක් සමන්තාගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමට මෙසේ එකතු කොට තිබුණි. එමෙන්ම සමන්තා පසුගියදා ඇයගේ ‘ශාකුන්තලම්’ චිත්‍රපට ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවයකදී දැකගත හැකි විය.