සුරේෂ් චන්ද්‍රසේකර්ගේ මුදල් විශුද්ධ කිරිමේ නඩුවේ වග උත්තරකාරියන් නිසාවෙන් කතා බහට ලක්වූ නෝරා පතේහි නිරන්තරයෙන්ම සමාජ ජාලා අතරේ කතාබහට ලක්වන බොලිවුඩ් සිනමා රංගන ශිල්පිණියකි. මීට දින කිහිපයකට පෙර ඇය ඉතා කෙටි ඇඳුමකින් සැරසි නර්තනයේ යෙදන විනාඩි කිහිපයක විඩියෝවක් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ ප්‍රසිද්ධ කර ඇත.
මිලියන 45කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින නෝරාගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ මෙම විඩියෝව පළ කිරිමත් සමග ඇයට ඉතා ඉහළ රසික ප්‍රතිචාර ලැබි ඇත. විනාඩි කිහිපයක් ගෙවෙද්දි ඇයගේ සරාගි විඩියෝ පමණක් නැරඹු ප්‍රමාණය මිලියන තුනක් වි තිබුණ බවද සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
