සුපිරි නළු හියූ ජැක්මන්ට අයෙත් කොවිඩ් හැදිලා
‘වූල්වරින්’ චිත්‍රපට චරිතය හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වූ සිනමා නළු හියූ ජැක්මන්ට යළිත් වරක් කොවිඩ් රෝගය ආසාධනය වී ඇතැයි වාර්තා වෙයි. හියූ ජැක්මන් ඒ පිළිබඳව මීට දින කිහිපයකට පෙර සිය ‘ටිවිටර් ගිණුම හරහා සජිවිව සම්බන්ධ වෙමින් සිය රසික ප්‍රජාව දැනුම්වත් කර තිබුණි.
හියූ ජැක්මන් පවසන්නේ මෙම රෝගය අසාධනය වීම හේතුවෙන් තමන්ට ප්‍රකට සිනමා සම්මාන උළෙලයක් වූ ටෝනි සම්මාන උළෙලට සහභාගි වීමට නොහැකි වූ බවය. හියූ ජැක්මන් එම සම්මාන උළලේ සංගීතමය අංශයේ නිර්මාණය වූ නාට්‍යය අතරේ හොඳම නළුවාට හිමි සම්මනය සඳහා නිර්දේශ විද තිබුණි.