ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මුල් 1984 චිත්‍රපටයේ සිට මෑත කාලයේ නිර්මාණය වූ සියලු ටර්මිනේටර් චිත්‍රපටවල දකින්නට ලැබුණු සුපිරි හොලිවුඩ් සිනමා නළු ආනල්ඩ් ස්වේසනේගර් එම චරිතයට සමුදීමට මේ වනවිට තිරණය කර ඇත.
එයට හේතුව වශයෙන් ආනල්ඩ් පෙන්වා දෙන්නේ අවසන් වරට තිරගත වූ ටර්මිනේටර් චිත්‍රපට වලදී තම චරිතයට ලැබුණු ඇල්මැරුණු රසික ප්‍රතිචාර හේතුවෙනි. 75 හැවිරිදි පසුවන ආනල්ඩ් පවසන්නේ ටර්මිනේටර් චිත්‍රපටය තම රංගන දිවියට ඉමහත් සාර්ථකත්වයක් ලබාදුන් එකක් බවය.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
