සුපිරි නළුනිළියන්ගේ චිත්රපට ගොඩකට අඩු වටිනාකමක්
මේ වසරේ තිරගත වූ ආක්ෂේ කුමාර්ගේ Cuttputlli, ආලියා භාට්ගේ Darlings, තමන්නා භාටියාගේ Babli Bouncer චිත්රපට සඳහා අඩු වටිනාකමක් Over The Top සම්මාන උළෙලේදි ලබාදී තිබිම කණගාටුවට කරුණක් බව බොහෝ දෙනෙකු පවසන්නේය.
ඉහත චිත්රපට ත්රිත්වයම විශාල නිෂ්පාදන පිරිවැයක් දරා තිබෙන අතර, ආක්ෂේ කුමාර්ගේ Cuttputlli චිත්රපටයට පමණක් වියදම් වූ මුදල ඉන්දීය රුපියල් කෝටි 130ක් බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, ඊට සම්මාන තේරූ පුද්ගලයන් වැඩි අවධානයක් යොමු නොකර ඇත්තේ Cuttputlli යනු දමිල චිත්රපටයක අනු නිර්මාණයක් හේතුවෙන් බව සඳහන් වෙයි.