කොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට වර්තමානයේ පත්ව ඇති නයන්තාරා මේ වනවිට සිනමා නිෂ්පාදනයට එක්ව තිබෙන බව සඳහන් වෙයි. ඇය විවාහ වී සිටින විග්නේෂ් ශිවන්ද චිත්‍රපට නිෂ්පාදකවරයෙක් නිසාම නයන්තාරාද ඔහුගේ සහයට චිත්‍රපට නිෂ්පාදන කටයුතු සඳහා එක්ව තිබෙන බව දැන ගැනීමට ලැබේ.
කෙසේ වෙතත්, විකිපිඩියා වාර්තා කරන අන්දමට නයන්තාරා මුලින්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇත්තේ 2021 වසරේදීය. ඒ නෙට්‍රකාන් චිත්‍රපටයයි. මේ වනවිට චිත්‍රපට අටක් නිෂ්පාදනය කර ඇති නයන්තාරාගේ නිෂ්පාදයක් තවත් නොබෝ දිනකින් දකුණු ඉන්දීය සිනමාව තුළ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ කනේක්ට් චිත්‍රපටයයි.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
