සිද්ධාර්ත්ගේ විවාහය ජනවාරියේ සිදු වෙනවාද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට බොහෝ පිරිසකගේ අවධානය යොමුව ඇත්තේ බොලිවුඩ් සිනමා නළුනිළි යුවළක් වූ සිද්ධාර්ත් මල්හෝත්‍රා හා කියාරා ආද්වානිගේ විවාහය ජනවාරි මාසයේදී සිදුවන්නේද යන්නය. කියාර ප්‍රසිද්ධියේ නොකියූවද ඇය හා සිද්ධාර්ත්ගේ විවාහ මංගල්‍යය 2023 වසරේ ජනවාරියේදී පැවැත්වෙන බවට ඉඟි පළ කර තිබුණි.

කෙසේ වෙතත්, සිද්ධාර්ත්ගේ සමිපතමයෙකු පවසන්නේ ඔවුන්ගේ විවාහ ජනවාරි මාසයේදී සිදුවෙනවාද යන්න තමන්ටද ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවය. ඔහු වැඩිදුරටත් මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා තිබුණේ කියාරා මෙන්ම සිද්ධාර්ත්ද මේ වනවිට බොලිවුඩය තුළ ස්ථාවර වෙමින් සිටින මොහොතක ඔවුන්ගේ විවාහ සංවිධානය කිරිමට සැළසුම් කිරිම හිතාගන්නට නොහැකි බවය.