අවස්ථා කිහිපයකදීම තිරගත කරන දිනය අවලංගු කළ යොදා නිෂ්පාදකයින් එය නැවතත් නොවැම්බර් මාසය තෙක් කල් දමා තිබෙන බව සඳහන් වෙයි. මේ වනවිට සියලු වැඩ අවසන් කර ඇති මෙම චිත්‍රපටය මේ වසර මුලදී රූපගත කිරිම් කටයුතු සිදු කර තිබුණි.
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ඩිෂා පටානි දෙදෙනා මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන අතර, චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වි ඇත. මෙහි ඔවුන් දෙදෙනාට අමතරව දකුණු ඉන්දීය සිනමා නිළියක් වූ රාහි ඛන්නාද රංගනයේ යෙදේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
