කාර්තික් ආර්යයන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය සත්‍යප්‍රේම් කී කතා චිත්‍රපටයේ පිටපතක් මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව වාර්තා වෙයි. චිත්‍රපටය මීට දින කිහිපයකට පෙර සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කර තිබුණ අතර, මෙම චිත්‍රපටයේ පිටපතක් මෙසේ හොර රහසේම අන්තර්ජාලයට මුදාහැර තිබිම පාඩුවක් බව එම චිත්‍රපට නිෂ්පාදකයෝ පවසා ඇත.
කාර්තික්ට අමතරව මෙහි ප්‍රධාන නිළි චරිතය කියාරා ආද්වානි විසින් නිරූපණය කරනු ලබයි. මීට පෙරද කාර්තික් රංගනයෙන් දායක වූ බුල් බුලයියා දෙවැනි චිත්‍රපටයේද ගුණාත්මක පිටපතක් මෙසේ අන්තර්ජාලයට මුදාහැර තිබුණි. කෙසේ වෙතත් එම චිත්‍රපටය අතිශය ලාභ ලැබු චිත්‍රපටයක් විය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
