සජිවි සංවාදයකදී ඉල්ලු අපුරු උදව් දෙකක් නිසා සෝනු අමාරුවේ වැටිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ අදට අර්බුදයක් වී වී ඇති ‘කොවිඩ්’ වසංගත තත්ත්වයට නිරන්තරයෙන්ම තම උදව් ලබාදුන් ඉන්දීය සිනමා නළු සෝනු සෝඩ් පසුගියද අකරතැබ්බයනට මුහුණ දි ඇත. ඒ සිය ටිවිටර් රසික, රසිකාවියන් සමග පැවැති සජිවි සංවාදයකදීය.

එහිදි එක්තරා රසිකයෙක් පවසා තිබුණේ තමන් ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ලබාදිමට සෝනුට හැකියාම පවතින බවය. එමෙන්ම තවත් රසිකයෙක් පවසා තිබුණේ තමන් නිර්මාණය කරන චිත්‍රපටයට නොමිලේ රංගනයෙන් දායක වි තමට උපකාර කළ හැකිද යන්නය. මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයිමේදී තමන් දැඩි අපහසුතවයට පත්වුණ බව සෝනු පසුව පවසා තිබුණි.