කාලයක් තිස්සේ ඩොන් තුන්වැනි චිත්‍රපටය ගැන විවිධ කට කතා බොලිවුඩ් පුරයෙන් වාර්තා වූ අතර, මෑතකදී ෂාරුක් ඛාන් වෙනුවට ඊට රන්විර් සිං යොදා එම චිත්‍රපටය නිර්මාණය කරන බවට තොරතුරු පළ විය. කෙසේ වෙතත්, කාලයක් තිස්සේ කල් අදිමින් සිටි නිසා මෙම චිත්‍රපටයෙන් ෂාරුක් ඉවත් වූ බව මීට මාස කිහිපයකට පෙර වාර්තා වි තිබුණි.
කෙසේ වෙතත්, චිත්‍රපට නිෂ්පාදක රිතේෂ් සිද්වානි පවසන්නේ ෂාරුක්ද ඩොන් තුන්වැන්නේ සිටින බවය. එහෙත්, චිත්‍රපට අධ්‍යක්ෂක ෆර්හාන් අක්තාර් සිය චිත්‍රපට තිර රචනයට ෂාරුක්ව ඇතුළත් කර නොමැති අතර, නාමික චරිතයක් හරහා රන්විර් මෙම චිත්‍රපටයට හඳුන්වා දෙන්නට ඔහු සූදානම් කර තිබෙන බවට තොරතුරු පළ වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
