ෂාරුක් යාශ්රාජ් කලාගාරයේ වැඩ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිය අලුත්ම චිත්‍රපටය වූ ‘පතන්’ හි අවසන් රූපගත කිරිම් කටයුතු සඳහා මේ දිනවල ෂාරුක් ඛාන් සම්බන්ධව සිටින බව වාර්තා වෙයි. ඉන්දියාව තුළ ‘කොවිඩ්’ දෙවැනි රැල්ල පැමිණිමත් සමග මෙම චිත්‍රපටයේ සියලු රූපගත කිරිම් කටයුතු අත්හැර දමන්නට සිදු විය.

කෙසේ වෙතත්. රූපගත කිරිම් අත්හැර දැමිම හේතුවෙන් ඉන්දීය රුපියල් කෝටි දෙකක පාඩුවක් සිදුව ඇති බවට ගණන් බලා තිබේ. මේ වනවිට යාශ්රාජ් කලාගාරයේ සිදුවන්නේ ෂාරුක් ඛාන්, දිපීකා පදුකෝන් හා ජෝන් ඒබ්‍ර්හිම් තිදෙනාගේ ජවනිකා ඇතුළත් දර්ශන බව සඳහන් වෙයි.