මීට සතියකට පෙරදි සුහානා ඛාන් විසින් පෙනී සිටි ඡායාරූප කිහිපයක් එම ඡායාරූප ගත් ඡායාරූප ශිල්පියා විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ. දැනටත් මිලියනයකට අධික ප්‍රමාණයක් සුහානාගේ මෙම ඡායාරූප නරඹා තිබෙන අතර, බොහෝ පිරිසක් ඊට යහපත් ප්‍රතිචාරද ඊට දක්වා ඇත.
ප්‍රතිචාර දක්වා ඇති පිරිස අතර මෝස්තර නිරූපන ශිල්පි මනිෂ් මල්හෝත්‍රා, අමිතාබ් බච්චන්ගේ මිනිපිරිය වූ නව්‍යා නන්දා, කරන් ජෝහර්, ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි, ජස්ප්‍රිට් බුම්රා මෙන්ම සෝනු නිගම්, අර්ජිත් සිං වැන ගායකයන්ද සිටින බව සඳහන් වෙයි. සුහානා සුදු පැහති ගවුමකින් මෙම ඡායාරූපවලට පෙනි සිට ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
