ෂාරුක් ඛාන් ජූහිගේ රාත්රි ප්රිය සම්භාෂණයට පොලු තියලා
ෂාරුක් ඛාන්ගේ සමිපතම මිතුරිය වන සිනමා නිළි ජූහි වච්ලාට ඔහු විසින් බොරු පොරොන්දුවක් දී ඇත. ජුහි වච්ලා පවසන අන්දමට ෂාරුක්ට ඇයගේ නිවසේ පැවති රාත්රි ප්රිය සම්භාෂණයකට ආරාධනා කර ඇති අතර, ෂාරුක්ද එම ආරාධනා පිළිගෙන ඔහු එන වෙලාවද පවසා තිබේ.
කෙසේ වෙතත්, අවසන් මොහොතේදී ෂාරුක් තමන් පැමිණෙන විට ප්රමාද වන බවත් එය පැය කිහිපයක් වනු ඇති බවත්, ජුහිට පවසා ඇත. එහෙත්, ෂාරුක් තම නිවසට පැමිණ ඇත්තේ පාන්දර 2.30ද පසුවිය. උත්සවය නිමාවි අමුත්තන් සියල්ල එවිට පිටව ගොස් තිබුණ අතර, ඒ වනවිටත් ජුහිද තද නින්දේ පසු වී ඇත.