ශ්වේතාගේ දූව පලක්, ඊබ්‍රහිම් ගැන කිව්ව කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිට මාස  කිහිපයකට පෙර නවක සිනමා නිළි පලක් තිවාරි, ජනප්‍රිය සිනමා නළු සායිෆ් අලි ඛාන්ගේ වැඩිමහල් පුත් ඊබ්‍රහිම් අලි ඛාන් සමග සම්බන්ධතාවයක් පවත්වන බවට තොරතුරු වාර්තා විය. කෙසේ වෙතතත්, එම තොරතුරු ප්‍රසිද්ධ වූ වහාම පලක් මෙන්ම ඊබ්‍රහිම්ද ප්‍රතික්ෂේප කරනු ලැබීය.

එහෙත්, නැවතත් ඒ කතාව මේ වනවිට අලුත් වි ඇති අතර, ටෙලි නාට්‍යය නිළි ශ්වේතා තිවාරිගේ දියණිය  පලක් පවසන්නේ ඊබ්‍රහිම් යනු සුන්දර හදවතක් ඇති කඩවසම් තරුණයෙකු බවය. එමෙන්ම තමන් සමග ඔහු ආදර සම්බන්ධයක සිටින බවට ඇය ඉඟි කර ඇත.