ශ්‍රෑති හසන්ටත් කොවිඩ් 19 ආසාධනය වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි නළු කමල් හසන්ගේ වැඩිමහල් දියණිය ශ්‍රෑති හසන්ටද මේ වනවිට කොවිඩ් 19 රෝගය ආසාධනය වි ඇත. ශ්‍රෑති සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා සිය රසික පිරිස් සමග සජිවිව එක්වෙමින් තමාටද කොවිඩ් 19 රෝගය ආසධනය වී ඇති බවට පවසා ඇත.

ඇය පවසන්නේ තමන් හැකි උපරිම ලෙස මෙම රෝගයට ගොදුරු නොවන්නට ආරක්ෂා වුවද තමන්ගේ ආරක්ෂාව පරයා යමින් මෙම රෝගයට තම ගොදුරු වු බවය. රෝගය ආසාධනය වූ මුල් කාලයේදී තරමක් අසිරුව ගෙවා දැමුවද මේ වනවිට තමා ක්‍රමයෙන් නැවතත් සුව අතට හැරෙමින් සිටින බව ශ්‍රැති වැඩිදුරටත් පවසා ඇත.