දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වකා වකා ගීතය ගායනා කරමින් ලෝකයේම අවධානය දිනාගත් සුපිරි පොප් ගායිකා ශකිරා මේ වනවිට නැවත වරක් පෙම්වතියක් වී තිබේ. වර්තමානයේ ඇයගේ ආදරය දිනාගෙන ඇත්තේ ජනප්‍රිය හොලිවුඩ් සුපිරි තරුවක් වූ ටොම් කෘස්ය.
ශකිරා සිය දිර්ග කාලීන සහකරු ජෙරාඩ් පික්ගෙන් 2022 වසරේ ජුනි මාසයේදී වෙන්වීමත් සමග ඇය මෙසේ ටොම් කෘස් සමගින් හාද වී ඇත. පසුගියදා මියාම් හි පැවැති ෆෝමියුලා වන් ග්‍රෝන් ෆ්‍රී තරගය නැරඹිමට ඔවුන් දෙදෙනා පැමිණ සිටි අතර, ප්‍රභු පැලැන්තියේ පිරිස් සිටින ශාලාවක එකිනෙකා සමග ආදරයෙන් වෙලි සිටිනු දුටු ඔවුන්ගේ රසිකයෙකු විසින් ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කර තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
