වසර 13කට පසුව එන කැමරන්ගේ සුපිරිතම චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පෙරළිකාර චිත්‍රපට නිර්මාණකරුවෙකු ලෙස ප්‍රකට ජේම්ස් කැමරන්ගේ ‘ඇවටර්’ චිත්‍රපටයේ දෙවැන්න එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. 2009 වසරේදී මෙහි පළමු කොටස තිරගත වූ අතර, එහි දෙවැන්න නිර්මාණය කර ප්‍රදර්ශනය කරන්නට වසර 13ක් ගත වීම විශේෂත්වයකි.

අදටද ලොව ඉහළම අදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්ව ඇති ‘ඇවටර්’ චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය බොහෝ ප්‍රේක්ෂක පිරිසක් කාලයක සිට පුල පුලා බලා සිටි චිත්‍රපටයක්ද වෙයි. මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් වැය කරමින් නිර්මාණය කරනු ලැබුවක්ද වෙයි.