සිය විවාහයත් පළමු දරුවා ලැබිමත් සමග බොලිවුඩ් සිනමාවෙන් සමුගත් සුරූපි බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් මේ වනවිට අන්තර්ජාලය තුළ නරඹන්නට අවස්ථාව උදා වී ඇත. 38 වැනි වියෙහි පසුවන සෝනම් මෙසේ පෙනි සිටින්නේ බිල්න්ද් නම් චිත්‍රපටයේය.
මෙම චිත්‍රපටයේ ඇය රංගනයෙන් දායක වී තිබුණේ 2020 වසරේදී වන අතර ඒ ස්කොට්ලන්තයේදීය. බ්ල්න්ද් යනු කොරියානු චිත්‍රපටයක ප්‍රති නිර්මාණයක් වන අතර, සෝනම් මෙහි පොලිස් පරික්ෂාවක් ලෙස රංගනයෙන් දායක වෙයි. ඇය අවසන් වරට ප්‍රේක්ෂකයින් හමු වුයේ 2019 වසරේ තිරගත වූ සෝයා පැක්ටරි චිත්‍රපටයේය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
