විවාහය ගැන තවම හිතලා නැති රාහුල්ගේ පෙම්වතිය ආතියා
සිනමා නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය මේ වසරේ විවාහ වෙන බවට සුනිල් ෂෙට්ටි විසින් පවසා තිබුනද ආතියා මේ වනවිට සිය විවාහ කල් තබා තිබෙන බව වර්තා වෙයි. ආතියා මේ වන විට ඉන්දීය ක්රිකට් ක්රීඩක මෙන්ම වර්තමානයේ පැවැත්වෙන ‘ඉන්දීය ප්රිමියර් ලීග්’ තරගාවලියේ ‘ගුජරාටි ලයන්ස්’ කණ්ඩායමේ නායකත්වය දරණ ලොකේෂ් රාහුල්ගේ වර්තමාන පෙම්වතිය වෙයි.
ආතියා පවසන්නේ රාහුල් මේ වසරේ ක්රිකට් ක්රීඩකයෙකු ලෙස කාර්යබහුල වී ඇති හෙයින් තමා මේ තිරණය ගත් බවය. එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ තමාට විවාහ විමට තව කාලය ඇති තරම් පවතින බවයි.