විවාහය ගැන තාම සිතා නැති අලියා භාට් දැන් කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එළැඹෙන දෙසැම්බර් මාසයේදී විවාහ දිවියට එළැඹිබට සූදානමින් සිටින බොලිවුඩ් සුපිරි නිළි ආලියා භාට් මේ වනවිට තමන්ට විවාහ වීමට හදිස්සියක් නොමැති බව පවසා ඇත. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇය සුපිරි බෙලිවුඩ් සිනමා නළු රන්බිර් කපූර් සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වමින් සිටියි.

ඇය පවසන්නේ තමන් භාරගත් වැඩ කටයුතු බොහෝමයක් මේ වනවිට ඇති අතර, ඒවා නිසා කාර්යබහුලව වී සිටින මොහෙතක විවාහ වීමට තරම් තමන්ට හොඳ මානසිකත්වයක් නොමැති බව ඇය පවසා තිබේ. ඇය පවසන්නේ මේ වසරේ නොවුවත් ලබන වසරේදී තම විවාහය අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවය.