ව්‍යායාම් කිරිමේ වැදගත්කම ගැන ආකි කියන කතාව
මිස්ටර් කිලාඩි යන අන්වර්ථ නාමයෙන් බොලිවුඩයේ හඳුන්වන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් ශාරීරික යෝග්‍යතාවය සඳහා වෙන්වූ වැඩසටහනකදී මෙසේ පවසා තිබුණි. සැම දෙනාම තමන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම වඩා වැදගත් බවයි. එමෙන්ම සෑම දිනකම පැය ගාණනාවක් නොව විනාඩි කිහිපයක් හෝ ශාරීරික යෝග්‍යතාවය සඳහා කාලය වෙන් කිරීම ඉතා වැදගත් බවය.
රංගනයට අමතරව ශරීර යෝග්‍යතාව සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියක් උසුලන මෙම බොලිවුඩ් නළුවා සමගින් ඩිෂා පටානි, මවුනි රෝයි හා නෝරා පතාහි යන නිළියන්ද ආක්ෂේ සම්බන්ධ වූ නෝර්ත් ඇමෙරිකන් රූපවාහිනි වැඩසටහන සඳහා සහභාගි වී සිටියහ.