‘වෙනම්’ තුන්වැන්න ‘සෝනි පික්චර්ස්’ සමාගමේ යටතේ එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝ ප්‍රකට චිත්‍රපට බෙදාහැරිම් සමාගමක් වන ‘සෝනි පික්චර්ස්’ සමාගම ‘වෙනම්’ තුන්වැනි චිත්‍රපටය බෙදාහරින්නට එකතු වි තිබෙන බව සඳහන් වෙයි. ‘වෙනම්’ පළමු හා දෙවැනි චිත්‍රපට ‘කොළොම්බියා පික්චර්ස්’ සමාගම විසින් බෙදාහැර තිබුණී.

කෙසේ වෙතත්, ‘මාවල්’ චිත්‍රපට සමාගම පවසන්නේ ‘වෙනම්’ තුන්වැනි චිත්‍රපටය වෙනස්ම කතාපුවතක් රැගත් චිත්‍රපටයක් වන බැවින් එය ‘සෝනි පික්චර්ස්’ සමාගමට බෙදාහරින්නට තම සමගම අවසර ලබාදුන් බවය.