වෝනඩර් වුමන් චිත්‍රපට චරිතය හරහා ලෝකය පුරා ජනප්‍රිය වූ ගාල් ගැටොඩ් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටය වූ හාර්ට් ඔෆ් ස්ටෝන් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා එක්ව සිටියි. ඇමෙරිකාවේ ප්‍රකට මාධ්‍යය ආයතනයක් සමග සිය අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් කළ ප්‍රවර්ධන වැඩසටහනකදී ඇය යළිත් වෝනඩර් වුමන් චරිතය හරහා ප්‍රේක්ෂකයි අතරට ඒම සැකසහිත බව පවසා ඇත.
ඇය පවසන්නේ තමන් මීට වසරකට පෙරදී වෝනඩර් වුමන් තුන්වැන්න හරහා යළිත් ප්‍රේක්ෂකයින් හමුවන්නට සූදානම් වුවද මේ වනවිට DC ආයතනයේ උද්ගත වී ඇති ආර්බුදකාරී තත්ත්වයන් නිසාවෙන් තමන් යළිත් එම චරිතය හරහා ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමේ අවස්ථාවක් බොහෝ දුරට උදා නොවනු ඇති බව ගැඩොට් මෙම සාකච්ඡාවේදී පවසා තිබේ.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
