කැන්ස් චිත්‍රපට උළෙලට සම්බන්ධව සිටි ඇමෙරිකානු සිනමා නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ සිතුවමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3කට අලෙවි වි ඇති බව වාර්තා වෙයි. චිත්‍ර ශිල්පි ඩේමියන් හර්ස්ට් විසින් අඳින ලද මෙම ලියනඩෝ ඩිකැප්‍රියෝගේ චිත්‍රපය මෙසේ වෙන්දේසියට ලක් කර ඇත්තේ ඒඩ්ස් ආසාධිතයින්ගේ පරික්ෂණ සඳහා මුදල් එකතු කිරිමේ අරමුණින් බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම සිතුවම භාර දෙන්නට ලියනාඩෝ වේදිකාවට නොපැමිණ අතර, ඔහුගේ මව වූ ඉර්මලින් ඊට සහභාගි විය. කෙසේ වෙතත්, ලියනාඩෝ මෙම උත්සවයට සිය පෙම්වතිය සමගින් පැමිණි සිටි බවට නිලනොළත් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
