ලෝඩ්ස් පිටියට ගිය ඇමි එහිදි ගත් ඡායාරූප අන්තර්ජාලයට දාලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාව හා එංගලන්තය අතර ප්‍රකට ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නරඹන්නට එංගලන්තයේ පදිංවිව සිටින ඉන්දීය සිනමා නිළි ඇමි ජැක්සන් පැමිණි සිටි බව වාර්තා වෙයි. එහිදි ඇය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ගත් ඡායාරූප කිහිපයක් සිය සමාජ පිටුවල පළ කර තිබුණි.

ඇය පවසන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරගයක් ක්‍රීඩා කරනවා නරඹන්නට එක්වූයේ දිගු කාලයකට පසුව බවය. ඇමි අවසන් වරට ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගයක් නරඹා තිබුණේ 2011 වසරේදි වන අතර, ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති එක්දින ලෝක කුසලන තරගාවලියේදී අවසන් මහා තරගය බව ඇය කියයි.