ජනප්‍රිය මාවල් චිත්‍රපට චරිතයක් වූ ලෝකී අලලා නිර්මාණය වන කතා මාලාවේ දෙවැනි අදියරය එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන්නට මාවල් සමාගම තිරණය කර ඇත. කෙසේ වෙතත්, එම මාසයේම නිකුත් කරන්නට තිබුණ මාවල් ටෙලි නිර්මාණයක් වන ඊචෝ නොවැම්බර් මාසයතෙක් කල් යැවු බව සඳහන් වෙයි.
ලෝකි දෙවැන්නේද ටොම් හිඩ්ල්ස්ටන් විසින් ප්‍රධාන චරිතයට පණ පොවන අතර පළමු කතාවේ හමු වු ඩේර්ඩෙවිල් තරුව චාලි කොක්ස් මෙහි සිය සුපුරුදු චරිතය හරහා ප්‍රේක්ෂකයින් මුණ ගැසේ. මාවල් චිත්‍රාගාරයේ ප්‍රධානී කෙවින් පේජ් හෙළි කර ඇත්තේ මෙම කතා මාලාව සතිපතා විකාශය වන නව කථාංග සමඟින් ඔක්තෝබර් 6 වැනිදා තිරගත වීමට නියමිත බවයි.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
