රුසියා - යුක්රේනය යුද්ධය ගැන කියන ජොලී
මේ වනවිට එක්සත් ජාතින්ගේ මහා කොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන හොලිවුඩ් සුපිරි නිළි ඇන්ජලීනා ජොලී රුසියාව හා යුක්රේනය අතර දැනට හටගෙන තිබෙන යුද්ධයෙන් බැට කන අහිසංක ජනතාව වෙනුවෙන් සිය ඉන්ටර්ග්රැම් ගිණුම හරහා යාඥාවක් සිදුකර ඇත.
ඇය පවසන්නේ දෙරට අතර, යුද්ධයක් පැවතියද ඉන් මේ වනවිට අසරණ වී ඇත්තේ දෙරටේම සාමාන්‍ය වැසියන් බව පවසා ඇත. එමෙන්ම ඇය රුසියාවට වඩා යුක්රේනය ගැන මේ මොහොතේදී සිතමින් සිටින බවද ජොලි වැඩිදුරටත් පවසා තිබේ.