රශ්මිකාගේ Instagram ගිණුමටත් කෝටි 02ක්
මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව ආසියාවේ උන්මාදයක් ඇති වී තිබෙන සිනමා නිළි රශ්මිකා මන්දනාගේ ඉන්ටර්ග්රැම්ස් ගිණුමට පසුගිය අගෝස්තු 09 වැනිද වනවිට පසුහඹන්නන් කෝටි 2ක් එකතු වූ බව සඳහන් වෙයි.
රශ්මිකා පවසන්නේ නිතරම තමන් සමාජ පිටු ක්රියාකරන්නියක් නොවුණද මේ තරම් රසික පිරිසක් සිය සමාජ ගිණුමට එකතු වීම පුදුමය දනවන්නක් බවය. කෙසේ වෙතත්, ඇය මේ වනවිට තම රසික පිරිස් වෙනුවෙන් සිය සමජ පිටි ුනින්තරයෙන්ම අලුත් කරන්නට කටයුතු කරමින් සිටියි. රසික, රසිකාවියන් පවසන්නේ අනෙකුත් ඉන්දීය සිනමා තරුවලට වඩා රසික පිරිස් අකාර්ශනය කර ගැනිමේ හැකියාවක් රශ්මිකාට ඇති බවය.