රන්බිර්, ආලියා විවාහයේ තැන හදිසියේම වෙනස් කළේ ඇයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අප්‍රේල් 14 වැනිදා උදෑසන රන්බිර් හා ආලියාගේ විවාහ මංගල්‍යය මුම්බායි හි තජ්මහල් රාජමාලිගාවේදී මුලින් පවත්වන්නට සැළසුම් කර තිබුණද ඊට දිනකට පෙර එම ස්ථානය වෙනස් කරන්නට රන්බිර් කපූර් කටයුතු කළ බව සඳහන් වෙයි.

ඒ අනුව ඔවුන්ගේ විවාහය සිදු වුයේ රන්බිර්, ආලියා දෙදෙනා අලුතින්ම මිළඳිගත් මුම්බායි නගරයේ තට්ටු නිවාසයේදීය. කෙසේ වෙතත්, මේ හදිසියේම රන්බිර් මෙන්ම ආලියාද සිය විවාහ උත්සවයේ තැන වෙනස් කිරිම ගැන සම්බන්ධව නිශ්චිත තොරතුරක් තවමත් වාර්තා නොවේ.