රාජ් කුන්ද්‍රා ඇප මත නිදහස් වී යළි නිවසට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය කිරිමේ හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශීල්පා ෂෙට්ටිගේ සැමියා වූ රාජ් කුන්ද්‍රා සැප්තැම්බර් 21 වැනිදා ඇප මත නිදහස් වී යළිත් තම නිවසට පැමිණි බව වාර්තා වෙයි.

ශිල්පා සිය සමාජ පිටු අතරේ තම සැමියා ඉතා හොඳින් සිටින බවට සටහනක් තබා තිබෙන අතර, ඉදිරි කාලය නැවතත් යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඇය වැඩිදුරටත් සිය සටහන තුළ පවසා තිබුණී.