යළිත් විවාහයක් ගැන නොසිතන ඇන්ඩ්‍රියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි ඇන්ඩ්‍රියා ජෙරමියා මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ මිස්කින් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පිසාසු 2’ චිත්‍රපටය නිකුත් වන තෙක් බලා සිටීයි. මේ වසරේ චිත්‍රපට කිහිපයකින්ම දුටු ඇන්ඩ්‍රියා ලබන වසරේදී චිත්‍රපට කිහිපයකින්ම දැකගත හැකිවෙයි.

සිය අලුත්ම චිත්‍රපටය පිළිබඳව ප්‍රවර්ධන වැඩසටහනකට මීට දින කිහිපයකට පෙර ඇය සහභාගි වූ අතර, එහිදි ඇයට සිය අනාගත පවුල් ජිවීතය පිළිබඳව ප්‍රශ්නයක් යොමු විය. එහිදි ඇය පවසා තිබුණේ තමන් වයස අවුරුදු 20දී විවාහ වූ බවත්, විවාහ වි ටික දිනක් යද්දි තමන්ට අර්බුද රැසකට මුහුණ දෙන්නට සිදුවු බවත්ය. එමෙන්ම තමන් ඉදිරියේදී විවාහ නොවී සිටිමට තිරණය කළ බවද ඇය මෙහිදි පවසා තිබුණි.