යුක්රේනයේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන ඇමි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රුසියානු යුධ ආක්‍රමණය හේතුවෙන් යුක්රේනයේ පීඩාවට පත්ව සිටින දරුවන්ට උපකාර කරන ලෙස බොලිවුඩ් හා දමිල චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වූ ඇමි ජැක්සන් ලොවපුර වෙසෙන ජනතාවගෙන් ඉල්ලිමක් කර ඇත.

ඇය පවසන්නේ යුක්රේනයේ දරුවන්ට සාමය අවශ්‍යයි. නමුත් ඔවුන් දැන් මේ වනවිට අසරණ වෙලා ඉන්නවා. අලුත උපන් දරුවන්ට කිසිවක් කර කියා ගැනීමට නොහැති තත්ත්වයක් උදාවෙලා තියෙනවා. රෝහල් ගොඩනැගිලි වලට පවා රුසියානු හමුදාව අනුකම්පා විරහිතව බෝම්බ දමනවා යැයි ඇය සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමට විඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත.