මං ෆිල්ම්වල රඟපාන් නෑ කියලා දැනගෙනත් පවුලේ අය මාව දාලා ගියා
හිටපු නිල් නිළිය මියා කලීෆා කියන්නේ එක රැයින් ලෝකෙම හොල්ලපු සරාගී තරුවක්. පසුගිය කාලේ ඇය හදිසියේම මිය ගියා කියලත් සමාජ මාධ්‍ය තුළ කට කතා පැතිරුණා. මොන බොරුද ඔය ඉන්නෙ ගිනි ගින්දර වගේ. ඇය නිල් චිත්‍රපට කර්මාන්තයෙන් සමුගන්නෙ ඇත්තටම ඇයට එල්ල වුණු විරෝධය නිසයි. (අයිඑස් ත්‍රස්තයින් මේ විරෝධය එල්ල කළා කියලයි කියන්නේ) කොහොම වුණත් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ බොහෝම කැපී පෙනෙන චරිතයක් වන කලීෆා සරාගී ඡායාරූප වලින් නිතරම වගේ අන්තර්ජාලය උණුසුම් කරනවා.
මෑතක ඇය සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇගේ අතීතය ගැනත්, පවුල ගැනත් සංවේදී හෙළිදරව්වක් කර තිබුණා.
"මම නිල් කර්මාන්තයෙන් නික්ම ගියා කියලා දැන දැනත් පවුලේ අය මාව අත්හැර ගියා. මට දැණුනා මම ලෝකයෙන් විතරක් නෙවේ, මගේ වටේ හිටපු මිනිස්සුන්ගෙනුත් ඈත් වුණා කියලා. සමහර වැරදිවලට සමාව දෙන්න බෑ කියලා මට තේරුණා. නමුත් කාලයත් එක්ක සියලු තුවාල හොඳ අතට හැරෙමින් තියෙනවා. මම හිතන්නෙ මම ප්‍රසිද්ධියේ යනකොට ආතතිය ඕනෑවට වැඩී. මම දකින බැල්මත් එක්ක මිනිස්සු මගේ ඇඳුම් හරහා මාව බලනවා වගේ මට දැනෙනවා. ඒක මට ලැජ්ජාවක් ගෙන දෙන දෙයක්. මට සියලු අයිතිවාසිකම් අහිමි වුණා වගෙයි දැනෙන්නෙ.."