මේ වසර අවසන් කරන්නේ ෂාහිඩ්ගේ චිත්‍රපටයකින්
2021 වසරේ බොලිවුඩ් සිනමාවේ ප්‍රදර්ශනය වන අන්තිම චිත්‍රපටය බවට පත්ව ඇත්තේ ෂාහිඩ් හා මුර්නාල් ථාකුර් රංගනයෙන් දායක වන ‘ජර්සි’ චිත්‍රපටය බව වාර්තා වෙයි. මෙම චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා ප්‍රදර්ශනය කිරිමට සුදානම් කර ඇත.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයට පෙර දිනයේදී ආක්ෂේ කුමර්, සාරා අලි ඛාන් හා දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් රංගයෙන් දායක වන ‘අතිරංගේ’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබෙන බව වාර්තා වෙයි.