මේ දිනවල පැරිසියේ ගත කරන ජාන්වි කපූර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ නගර කිහිපයක රූපගත කළ ‘බවාල්’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් කටයුතු මේ දිනවල ප්‍රංශයේ පැරිස් නගරයේ සිදු කරමින් පවතින බවට තොරතුරු ලැබේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ වරූන් ධාවන් හා ජාන්වි කපූර් දෙදෙනාය.

රූපගත කිරිම් කටයුතු නිසාවෙන් ජාන්වි කපූර් දින 14ක කාලයක් පැරිසියේ රැඳී සිටින බව සඳහන් වෙයි. ඇය හා වරූන් ධාවන් සිනමා පෙම්වතුන් ලෙස චිත්‍රපටයක පෙනි සිටින පළමු බොලිවුඩ් චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි.