මෙවර වැඩිම නිර්දේශ ප්‍රමාණයකට ලක්වූ චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වූ චිත්‍රපටය බවට පත්ව ඇත්තේ විෂ්ණු වර්ධන්ගේ අධ්‍යක්ෂණය කළ ෂර්ෂා චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය මෙවර සම්මාන උළලේදී ප්‍රධාන සම්මාන පහ ඇතුළු සම්මාන 19ක් සඳහා නිර්දේශ වී තිබේ.

පසුගිය වසරේ වඩාත් කතාබහට ලක්වූ මෙම චිත්‍රපටයේ අද්වානි ප්‍රධාන චරිත සඳහා සිද්ධාර්ත් මල්හෝත්‍රා හා කියාරා  දායකව සිටියහ. කෙසේ වෙතත්,මෙම චිත්‍රපටය මුදල් උපයා ගැනීම අතින් එතරම් සාර්ථක නොවූ චිත්‍රපටයක්ද විය.