කේරළ සිනමා සම්මාන උළෙලයන් කිහිපයකදීම වසරේ හොඳම නිළිය බවට පත්වුණ ඇනා බෙන් පළමු වතාවට දමිල චිත්‍රපටයක් සඳහා මේ වනවිට සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබේ. ඒ කොට්ටුක්කාලී චිත්‍රපටය සඳහාය.
හෙලන්, කප්පෙලා, සාරා, නයිට් ඩ්‍රයිව් මෙන්ම මේ වසරේ අති සාර්ථකව ප්‍රදර්ශනය වූ කාපා චිත්‍රපටයේද රඟපෑ ඇනා තවමත් 27 වැනි වියෙහි පසුවන්නියකි. කෙසේ වෙතත්.
ඇය සමග මෙහි රංගනයෙන් දායක වෙන නළුවා කවුදැයි යන්න තවමත් ප්‍රසිද්ධ කර නොමැත. චිත්‍රපටය එළැඹෙන 2024 වසරේදී තිරගත වීමට සූදානම් කර තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
