මලයාලම් සිනමාවට එන බොලිවුඩ් සුරූපිණිය
2012 වසරේ තිරගත ව ‘කොක්ටේල්’ චිත්‍රපටය හරහා රංගනයට පිවිසි ඩියානා පේනටි මේ වනවිට කොයි කාගෙත් ආදරය දිනු දක්ෂ සුරූපි බොලිවුඩ් සිනමා නිළියකි. ගෙවි යන වසරේ සිනමා නිර්මාණ කිහිපයක් හරහා දකින්නට ලැබෙන ඩියානා ඒ අතරින් මලයාලම් චිත්‍රපටයකද දකින්නට ලැබීම විශේෂත්වයකි.
‘සැලියුට්’ ඩියනාගේ පළමු මලයාලම් චිත්‍රපටය වන අතර, එහි ඇය දුල්කර් සල්මාන් සමගින් රංගනයෙන් දායක වෙයි. අපරාධයක් වටා ගේතුනු කතාවක් රැගත් ‘සැලයුට්’ එළැඹෙන මාර්තු 18 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.